― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු දිවි හැර යයි

පෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු දිවි හැර යයි

පෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන තිබෙන පුවතක් දුන්ගල් පිටිය ප්‍රදේශයෙන් වාතථා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පමුණුගම, සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

සිය පළමු විවාහයෙන් වෙන් වී සිටි මෙම සියදිවි හානි කරගත් පුද්ගලයා තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බව පොලිසිය පවසනවා.

එම තරුණිය අමනාප වූ නිසා මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

මෙම සම්බන්ධව ඉදිරි විමශර්න දුන්ගල්පිටිය පොලිසිය විසින් සිදු කරන බව වාතථා වෙනවා.