25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන උද්දිකගෙන් ප්‍රකාශයක්

තමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන උද්දිකගෙන් ප්‍රකාශයක්

තමා ඉලක්ක කර පෙරේදා (17) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පළමුවරට අදහස් දක්වා සිටියා.

ඒ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම සිද්ධියෙන් පසු තමා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ සියලු දෙනාට තමන් ස්තූතිය පළකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.