22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවෙකුට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවෙකුට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

පාසල් සිසුවෙකු අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාපාන, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් තුළදී මාස කිහිපයක සිට මෙම සිසුවා අපයෝජනයට ලක් වී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.