26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිට්ටඹුව ATM කොල්ලයේ සැකකරුවන් සොයා විමර්ශන

නිට්ටඹුව ATM කොල්ලයේ සැකකරුවන් සොයා විමර්ශන

නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් සොරකම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ATM යන්ත්‍රය බින්ද කණ්ඩායම සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ATM යන්ත්‍රය තුළ තිබූ රුපියල් 7,851,000 මුදලක් මොවුන් සොරාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.