25 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල

ග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල

නව වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අද (20) පාර්ලිමේන්තුවේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාල සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ අනුව දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ඉඩම් නිලධාරීන්ට, ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බව ඇය අවදාරණය කළාය.