27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රිස්ටලීනා හා ජනපති රනිල් අතර හමුවක්

ක්‍රිස්ටලීනා හා ජනපති රනිල් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.