31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට එතනෝල් ඕස්ට්‍රේලියාවට අපනයනය කෙරේ

මෙරට එතනෝල් ඕස්ට්‍රේලියාවට අපනයනය කෙරේ

ශ්‍රී ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් ඉදිරියේදී අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර පැවසීය.

එහි පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට එතනෝල් නැව්ගත කිරීම සඳහා එරට සමාගමක් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම සමාගම සතියකට එතනෝල් ලීටර් 30,000ක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.

දේශීය සමාගම් එතනෝල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් ශ්‍රී ලංකා සීනි සමාගමේ ගබඩාවල එතනෝල් ලීටර් ලක්ෂ 10ක් තිබෙන බව වාර්තා වේ.