― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිසුවියකට හදි කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

සිසුවියකට හදි කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

පාසල් සිසුවියකට අතවර කළ පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කිතුල්ගල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් පරිකෂකවරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

මොහු විසින් පෞද්ගලික බස් රථයක යමින් සිටි පාසල් සිසුවියකට අතරවර කර ඇති අතර යටියන්තොට පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.