පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සියලු පාර්ලිමේන්තු කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව අනුමත කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර පසුගිය මැයි මාසයේදී මෙම මන්ත්‍රීවරයා නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකථන රැගෙන යාමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ තත්ත්වය යටතේ අලි සබ්රි රහීම්ට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.