33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ආපන ශාලා නියාමනය කිරීමට පියවර

පාසල් ආපන ශාලා නියාමනය කිරීමට පියවර

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව පාසල් ආපනශාලා තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ.