31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

රුසියානු – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල යළිත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (03) ඩොලර් 116ක් ලෙසත් ඇමරිකානු තෙල් බැරලයක මිල ඩොලර් 113 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය. යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය මත බොරතෙල් සැපයුම සීමා වීම හා ඉල්ලුම වැඩිවීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.