27.8 C
Colombo
Tuesday, June 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට (04) උදෑසන 8 සිට දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රජය විසින් එකඟ වූ ඉල්ලිම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 17ක් ඊයේ (02) ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකය.
සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ හදිසි සාකච්ඡාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවත් විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ගය මෙලෙස දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.