33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් හිඟය තවත් මාසයක්

ගෑස් හිඟය තවත් මාසයක්

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

තායිලන්තයෙන් ආනයන කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙරටට ගැස් ගොඩබෑමට පෙර ගෑස් පිළිබඳ වාර්තා ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය. තායිලන්තයෙන් ආනයනය කිරීමට වසරකට අපේක්ෂිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වන අතර තායිලන්තයෙන් ගෑස් ගෙන්වුවද දැනට වෙළඳපොළේ පවතින මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු වැඪිදුරටත් පැවසීය.