28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර නොගැනේ

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර නොගැනේ

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අත්හිටුවිමට සිදු වූ බව සඳහන් වේ.