26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් බෙදාහැරීමත් නවතියි?

තෙල් බෙදාහැරීමත් නවතියි?

රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ මේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බවය.