25.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

අද (11) පෙරවරුවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර ඒ අනුව මෙම මස 17 වැනිදා දක්වා ඩයනා ගමගේට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරඇත.

මේ වනවිට ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.