27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකවුරු ජනාධිපති වුණත් විදුලි බිල වැඩි කිරීම නවතන්න බැහැ - ඇමති කංචන

කවුරු ජනාධිපති වුණත් විදුලි බිල වැඩි කිරීම නවතන්න බැහැ – ඇමති කංචන

නැවත විදුලි ගාස්තු වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදීය.

එක් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 56.90ක් වැය වන බවත් නමුත් එක ඒකකයක් සඳහා ජනතාවගෙන් අයකරනු ලබන්නේ රුපියල් 29ක් වැනි අඩු මුදලක් බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

“ඒ නිසා කවුරු ජනාධිපති වුණත්, මුදල් ඇමැති වුණත්, අලුත් ආණ්ඩුව ආවත් තවත් විදුලි බිල වැඩි වීම වළක්වන්න බැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.