28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනෙත් ඖෂධ හිඟයක්

චීනෙත් ඖෂධ හිඟයක්

චීනයේ කොරෝනා රෝගීන් ශීඝ්‍රයෙන් වාර්තා වීමත් සමඟ එරට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ සඳහා ඉල්ලුම ඉහළ යාමත් සමඟ මෙම ඖෂධ හිඟය නිර්මාණය වී ඇති බවත් එම තත්වය හමුවේ චීන ජනතාව විදෙස් රටවල වෙසෙන තම ඥාතීන් සහ මිතුරන් හරහා ඇතැම් ඖෂධ ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවද වාර්තාවනවා.