28.9 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතවත් අවුරුද්දකට මහේලගේ සහාය ශ්‍රී ලංකා කණ්ඩායමට

තවත් අවුරුද්දකට මහේලගේ සහාය ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, අවුරුදු 19 පහළ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරන බව වාර්තාවනවා.

ඒ, අනුව අද (01) සිට තවත් වසරක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිතව ඇති බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.