― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මාතර මුහුදට බිලිවෙයි

දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මාතර මුහුදට බිලිවෙයි

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මලිදුව සහ හේනගම පදිංචි 17 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.

ඔවුන් අකුරැස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අය බව සඳහන්. මියගිය දෙදෙනාගේ මෘත ශරීර මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාතර පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

උපකාරක පන්තිවලට පැමිණෙන බවට නිවෙස්වලට පවසා මියගිය සිසුන් දෙදෙනා ඇතුලු 4 දෙනෙකු දිය නෑමට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.