30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්දත් පැමිණි නිදහස් පක්ෂ පිංකම

මහින්දත් පැමිණි නිදහස් පක්ෂ පිංකම

නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිකරමින් එම පක්ෂය වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣානය ඊයේ (31) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පැවැත්වුණා.

ඉකුත්දා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම පිංකම සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම පිංකමට එක්ව සිටියා.