31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්...

අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක්

2023-01-09 දින රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සදහා වන අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර තිබෙනවා.