25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපමා වූ විශ්‍රාම වැටුප අද දෙයි

පමා වූ විශ්‍රාම වැටුප අද දෙයි

මේ මාසයේ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද (11) මුදාහරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසීය.

භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බවද ඔහු සඳහන් කළේය.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600 කි.

#lankadeepa