27.8 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නා පොලිස් සේවයට

පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නා පොලිස් සේවයට

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

බලුකිස්තාන් පොලිසියේ ඩී.එස්.පී තනතුර සඳහා ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

බලුකිස්තාන් පොලිස් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකදී එම පොලිසිය විසින් නසීම් ෂා වෙත මෙම පත්වීම පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.