25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිලියනපතියෙකුගේ යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

බිලියනපතියෙකුගේ යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනාවට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්එබැවින් ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව ඔහු පැවසීය.