26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් ටිකට්පත්වල මිල වෙනස් වෙයි

ගුවන් ටිකට්පත්වල මිල වෙනස් වෙයි

ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ අමෙරිකානු ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් අඩු කරන ලෙස මෙරට ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව යි.

ඉදිරියේ දී ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල ගණන් තවදුරටත් අඩු කිරීමට එම සමාගම් පොරොන්දු වී ඇති බව ඔහු සඳහන් කළේ ය.