― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් විකුණූ 06 දෙනෙක් අලුත්ගමදී පොලිස් දැලේ

අයිස් විකුණූ 06 දෙනෙක් අලුත්ගමදී පොලිස් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු සැකකරුවන් හයදෙනෙකු අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්,මත්පෙති 39,අයිස් මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන ඩිජිටල් තරාදියක් ද පොලිසිය භාරයට ගැනුණා.

අලුත්ගම,බෙන්තොට,මග්ගොන හා බේරුවල පදිංචි සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.