31.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ පැවති ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුර සිදුවන මොහොතේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන යාමට ගිලන් රථ 20 ක් පමණ එම ස්ථානය වෙත යවා ඇති අතර ප්‍රසංගය පැවති ස්ථානයේ වහලය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.