27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ගත වූ දින කිහිපයකට සාපේක්ෂව මෙරට වෙළඳ පොළ තුළ රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රත්‍රං වෙළඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 162,800ක් ලෙසටයි.

ඊයේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙසට දැක්වුණා.

පසුගිය සිකුරාදා රුපියල් 180,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනය වන විට රුපියල් 1777,000ක් දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.