32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට ඩිජිටල් ID දෙන්න ඉන්දියාවෙන් ආධාර

ලංකාවට ඩිජිටල් ID දෙන්න ඉන්දියාවෙන් ආධාර

ශ්‍රී ලංකාවේ ජනතාවට නවීන තාක්‍ෂණයෙන් යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර තිබේ.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊට අදාළ කටයුතු මේ වනවිට ශක්‍යතා මට්ටමේ පවතින බවත් ඒ අනුව නව හැඳුනුම්පත හඳුන්වාදීමේ මූලික පියවර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර ඉකුත් සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.