28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනෙන් දින හාන්සි වෙන මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය

දිනෙන් දින හාන්සි වෙන මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය

මෙරට ආරථිකයට විශාල දායකත්වය ලබා දෙන ඇගළුම් කර්මාන්තය මේ වන විට දරුණු කඩාවැටීමකට ලක්ව ඇත.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 318ක් වන අතර එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 526 ක ආදායම හා සසදා බැලීමේ දී 24% ක අති දැවැන්ත පහත වැටීමකි.

මේ වසරේ මුල් මාස හතර තුළ ඇගලුම් අපනයනයෙන් උපයා ඇති ආදායම, පසුගිය වසරේ මුල් මාස හතර තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 17% කින් පහත වැටී තිබේ.

2018 අප්‍රේල් මාසයෙන් පසුව, ඇගලුම කර්මාන්තයෙන් අඩුම ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදීය.