25.6 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ දක්වා සංචාරකයින් ලක්ෂ 05ක් මෙරටට

මේ දක්වා සංචාරකයින් ලක්ෂ 05ක් මෙරටට

වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් ලක්ෂ පහක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙම වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 498,319 පැමිණ ඇත.

2023 පළමු මාස ​​හතර තුළ සංචාරකයින් 100,000ක් මෙරටට පැමිණ ඇති අතර මැයි මාසයේ මේ දක්වා පුද්ගලයින් 57,142 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් බහුතරය ඉන්දියානුවන් වීම විශේෂත්වයකි.