29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමයික් පෙන්ස් අමෙරිකාවේ ජනපති අපේක්ෂක සටනට

මයික් පෙන්ස් අමෙරිකාවේ ජනපති අපේක්ෂක සටනට

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනට එරට හිටපු උපජනාධිපති මයික් පෙන්ස් එක් වී තිබේ.

64 හැවිරිදි වියේ පසුවන ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී අමෙරිකාවේ 48 වැනි උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

මේ සඳහා ඔහු නිල වශයෙන් ලියාපදිංචි වී ඇති අතර ඉදිරි සතිය තුළදී වීඩියෝ පටයක් නිකුත් කරමින් අපේක්ෂකත්වය පිළිබඳව නිවේදනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු එක්ව සිටියි.