33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

නව හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

නව හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක්කළ තැපැල් සේවකයෙක් දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පිරිමි දරුවා පසුගිය පෙබරවාරි මාර්තු අතර කාලයේ අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.