29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි  නාට්‍ය  අධ්‍යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගයා අල්විස් මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය. 

මියයන විට හෙතෙම 52 හැවිරිදි වියේ පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා අභාවප්‍රප්ත විය.

අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරටට දායාද කළ විශිෂ්ඨ ගී පද රචකයකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුත්‍රයා වන්නේ ද ඔහුය.