29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙරම්ට එංගලන්තයේ සරණාගතභාවය ඉල්ලන්න පුළුවන් - තල්දූව

ජෙරම්ට එංගලන්තයේ සරණාගතභාවය ඉල්ලන්න පුළුවන් – තල්දූව

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකාවේ පළවන මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් ඔහුට එක්සත් රාජධානියේ සරණාගතභාවය පැතිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළේ.

ලංකාවේ පළවන මාධ්‍ය වාර්තාවලට අනුව ඔහුට පහසුවෙන් සරණාගතභාවය ඉල්ලා තම පවුල සමඟ එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකිය.

මුදල් විශුද්ධිකරණය සහ ආගමික සහජීවනය පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් දැරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා දීමට පෙරාතුව දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිංගප්පූරුවට පලා ගියේය.

ඔහු එතැනින් එංගලන්තයට ගොස් ඇති බවද වාර්තා වේ.