26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) මෙම නියෝගය ලබා දුන්නේය.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවනු ලැබුවේ.