25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුඳුවත්තේ දෙපිරිසක් අතර ගැටුමක් - 20 දෙනෙක් අත්අඩංගුවට

කුරුඳුවත්තේ දෙපිරිසක් අතර ගැටුමක් – 20 දෙනෙක් අත්අඩංගුවට

කුරුඳුවත්තේදී ගැටුමක් අතරතුර පුද්ගලයින් 20දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් අතරතුර ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස පිට ප්‍රදේශවල සිට කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.