― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලයි

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලයි

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(07) සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා තිබෙනවා.

එහිදි එම ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා ගණිකා වෘත්තියේ යෙදුනු සැකකාරියන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 23ක් හා 39ක් යන වයස් වල පසුවන කටුගස් ස්කොට නුගේගොඩ, පොල්ගහසේන, අහංගම, නාගොල්ල බද්දේගම හා කැකිරාව ප්‍රදේශවල පදිංචිකාරියන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.