27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට පුරා හොර දොස්තරලා 40,000ක් සේවයේ

රට පුරා හොර දොස්තරලා 40,000ක් සේවයේ

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට වැඩි පිරිසක් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ඔවුන් කිසිදු සුදුසුකමක් නොමැතිව අංශ රැසක් නියෝජනය කරමින් ප්‍රතිකාර කරන බවයි.