31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරතු මුහුදේ ආරක්ෂාවට ඇමරිකානු යුද නෞකා 02ක්

රතු මුහුදේ ආරක්ෂාවට ඇමරිකානු යුද නෞකා 02ක්

ඇමරිකානු යුද නැව් දෙකක් සමඟින් හමුදා භටයින් 3000කට වැඩි පිරිසක් රතු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය විසින් රතු මුහුද හරහා ඉන්ධන ගෙන නෞකා විවිධ හේතු දක්වමින් සිය භාරයට ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි රතු මුහුදේ ආරක්ෂාවට මෙම නෞකා දෙක යොදවා ඇත්තේ.

පසුගිය කාලයේදී ඉරානය මෙලෙස නෞකා 20ක් පමණ සිය භාරයට ගෙන ඇති අතර ඇමරිකානු හමුදා පවසන්නේ මෙම නව තීරණය හරහා කලාපීය ආරක්ෂාව ගොඩ නැගීමට හැකි වනු ඇති බවයි.