― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුරාබදු නිලධාරීන්ට ඇප

සුරාබදු නිලධාරීන්ට ඇප

බම්බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සුරාබදු නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අදාළ සුරාබදු නිලධාරීන් අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එක් එක් සැකකරුවෙකුටරුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.