30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාළු මිල යළි ඉහළට

මාළු මිල යළි ඉහළට

මේ දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

පසුගිය සතිය තුළ මත්ස්‍ය වෙළඳපොළේ මාළු මිල ගණන් තරමක් පහත බැස තිබුණද මේ වනවිට යළිත් මාළු ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.