31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුවට කැඳවයි

රාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුවට කැඳවයි

දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීම සඳහා ඉදිරි දිනවලදී කෝප් කමිටුවට රාජ්‍ය ආයතන 06ක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාර අරමුදල, ඇල්කඩුව වැවිලි සමාගම වැනි රාජ්‍ය ආයතන කෝප් කමිටුවට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අද (19) ආරාධනා කර ඇති අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට හෙට (20) පෙනී සිටින ලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.