27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි යාපනය චාවාකච්චේරී කච්චායී ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ දියේ ගිළී මියගොස් තිබෙනවා.

මොහු තවත් පිරිසක් සමග මුහුදු මාර්ගයක් ඔස්සේ ලන්ඩනයට යමින් සිටියදී යාත්‍රාව කුණාටුවකට හසු වී පෙරළීමෙන් මුහු මුහුදට වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ෂන්මුගරාසා ඩයිනස් නමැති 33 හැවිරිදි අයෙක්.