31 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු මන්ත්‍රී ඉන්දික අබේකෝන්ගේ නිවෙසට පස් කන්දක් කඩා වැටෙයි

හිටපු මන්ත්‍රී ඉන්දික අබේකෝන්ගේ නිවෙසට පස් කන්දක් කඩා වැටෙයි

මාතර – වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඉන්දික අබේකෝන්ගේ වැලිහිඳ ප්‍රදේශයේ පිහිටි නිවෙස මතට ඊයේ (05) රාත්‍රී 11ට පමණ පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රී පවුලේ සියලු දෙනාම නිවසේ සිට තිබෙනවා. 

ඔවුන් සියලු දෙනා නිවසෙන් පිටතට දිවගොස් දිවි බේරාගෙනතිබෙන බව සඳහන්.