28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි

කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරග‍ය අතරතුර ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර තිබෙනවා.\

මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස රෝහල වෙත ගෙනගොස් තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකා පාකිස්ථාන තරගයේදී අද දිනයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 122 ක් ලබා ගත්තා.