23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF තවත් කණ්ඩායමක් ලබන සතියේ මෙරටට

IMF තවත් කණ්ඩායමක් ලබන සතියේ මෙරටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තවත් කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය පිළිබඳව මෙම කණ්ඩායම සවිස්තරාත්මක සාකච්ඡා පවත්වනු ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව පැවසීය.

රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ආර්ථික ප්‍රශ්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අවසන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කර තිබේ.