27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් ණය දෙනවා කියලා මුදල් වංචා කරපු කතක් මාට්ටු

ඔන්ලයින් ණය දෙනවා කියලා මුදල් වංචා කරපු කතක් මාට්ටු

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔන්ලයින් හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේ 26 හැවිරිදි පදිංචිකාරියක් බව වාර්තා වනවා.

විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචා සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175ක් සහ ATM කාඩ්පත් 5ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.