27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හමුවේ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

ජලාශය භාර නිලධාරීන් සඳහන් කළේ පවතින වැසි තත්ත්වය හමුවේ අද පස්වරු 5.15ට පමණ ජලාශය වාන් දැමීම ආරම්භ වූ බවයි.

මේ හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ද පවතිනවා.

විමලසුරේන්ද්‍ර ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසටයි දැනුම් දෙන්නේ.